ජාතික ජන බලවේගයේ විරෝධතාවට කඳුළු ගෑස් එල්ලකිරීම ගැන පොලිස්පතිගෙන් වාර්තාවක් ඉල්ලයි

ජාතික ජන බලවේගයේ විරෝධතාවට ඊයේ (26) ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලවීම පිළිබදව පැය 24 ක් තුල වහාම වාර්තාවක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පොලිස්පතිවරයාට දන්වා සිටිනවා.

එම කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ අධිකරණය තහනම් නොකළ ප්‍රදේශයක ගෙන ගිය මෙම විරෝධතාවට පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීම හා එයින් 28 දෙනෙකු තුවාල ලැබීම පිළිබදව තමන් පරීක්ෂණයක් ආරම්භ කළ බවයි.

WhatsApp Image 2023 02 27 at 16.28.54


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48