“මාලිමාවේ විරෝධය අතර තුර තුවාල ලැබූ අයෙක් ජීවිතක්ෂයට” – ටිල්වින් සිල්වා

ජාතික ජන බලවේගයේ ඊයේ සංවිධානය කළ විරෝධතාව අතර තුර තුවාල ලැබූ පුද්ගලයින්ගෙන් එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

කොළඹ දී අද (27) මාධ්‍ය හමුවක් පවත්වමින් එම පක්ෂයේ ලේකම් ටිල්වින් සිල්වා මේ බව සඳහන් කළා.

නිව්තිගල ප්‍රදේශයේ නිමල් අමරසිරි නමැති පුද්ගලයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ඔහු සඳහන් කළේ.

මියගිය පුද්ගලයා ජාතික ජන බලවේගයේ නිවිතිගල ප්‍රාදේශීය සභා අපේක්ෂකයෙක් බවයි වාර්තා වන්නේ.

මැතිවරණය පවත්වන ලෙස ඉල්ලා ජාතික ජන බලවේගයේ කොළඹ නගරයේ ඊයේ (26) සංවිධානය කර තිබූ විරෝධතාවට පොලිසිය විසින් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා.

එහිදී තුවාල ලැබූ විරෝධතාකරුවන් 28 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමටයි පියවර ගත්තේ.

එලෙස රෝහල් ගත කිරීමෙන් පසු ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකුයි මෙලෙස ජීවිතක්ෂයට පත්ව පත් වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18