මුදල් කාරක සභාවේ මුල් පුටුවෙන් මයන්ත ඉල්ලා අස්වෙන බව දන්වයි

රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ධුරයෙන් තමා ඉල්ලා අස්වන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක සඳහන් කරනවා.

අද (27) පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ.

පසුගිය 23 වනදා රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස මයන්ත දිසානායක පත් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?