යාල කැලේ සංචාරයට ගිය විදෙස් සංචාරකයෙක් අතුරුදන්

යාල වනෝද්‍යානය නැරඹීමට ගිය විදෙස් සංචාරකයෙකු ඊයේ (24) පස්වරුවේ සිට අතුරුදන්ව ඇති බව වාර්තා වනවා.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ මැලේසියානු ජාතික සංචාරකයකු බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙම සංචාරකයා කැබ් රථයකින් රියදුරා ද සමඟ වනෝද්‍යානය නැරඹීම සඳහා පිටත්ව ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එම සංචාරකයා මැණික් ගඟ ආසන්නයේ දී කැබ් රථයෙන් බැස මුහුදු ප්‍රදේශයට පා ගමනින් ගොස් ඇති අතර, යළි ඔහු කැබ් රථයට පැමිණ නොමැති බවයි තොරතුරු වාර්තා වන්නේ.

කිරින්ද පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් සහ යාල පලටුපාන වනජීවි කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් එක්ව අතුරුදන්ව සිටින සංචාරකයා සොයා මෙහෙයුමක් අරඹා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39