අධිවේගී මාර්ගයේ මෝටර් රථ අනතුරකින් රියදුරු මරුට – රුසියානු කතකටත් තුවාල

රුසියානු ජාතික කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොල වෙත රැගෙන යමින් තිබු මෝටර් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව ප්‍රදේශයේ දී නවතා තිබුණු ලොරියක ගැටීමෙන් මෝටර් රථ රියදුරු එම ස්ථානයේදීම මිය ගොස් තිබෙනවා.

ඊයේ රාත්‍රී සිදුවූ අනතුරින් මියගොස් තිබෙන්නේ ගාල්ල අක්මීමන පදිංචිව සිටි මධුෂාන් ද සිල්වා නමැති විසි තුන් හැවිරිදි තරුණයෙක්.

හොරණ පුද්ගලික ආයතනයක සිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ දෙසට යමින් තිබූ ලොරියක් කාර්මික දෝෂයක් හේතුවෙන් කහතුඩුව කොට්ටාව අතර ප්‍රදේශයේ නවතා තිබියදී පිටුපසින් පැමිණි මෝටර් රථය එහි ගැටී ඇති බව පොලිසිය පැවසුවා.

අනතුරෙන් රුසියානු ජාතික කාන්තාව ද තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර මෝටර් රථයටද
දැඩි හානි සිදුවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
00:00
Video thumbnail
ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට - ගැම්මට හිනාවෙලා යන හැටි
01:23
Video thumbnail
පොඩි පොඩි අඩුපාඩුකම් තිබ්බත් අපේ පාර්ලිමේන්තුව ගොඩාක් හොඳයි
03:46
Video thumbnail
කුපිත වුණ රාජාංගනයේ ගොවියන් මහ පාරට බහියි - මේ බාල පොහොර තනිකරම ජරා ගොඩක්
04:52
Video thumbnail
මේ ආණ්ඩුව තියෙන්නේ බම්බු ගහන්න ද.. අනුරගේ කතාවෙන්ම අනුරට දෙයි
09:11
Video thumbnail
මාළු ටැංකියට ගල් එකතු කරන්න ගිහින් ගි#ණු සිසුවාගේ සිරුර සොයාගයි - මිනිස්සු හඬා වැටෙයි
01:51
Video thumbnail
ගොවියෝ දැන් සතුටින් ඉන්නවා මල්ලි - අපි උපරිම පහසුකම් දෙනවා
05:58
Video thumbnail
රාජපක්ෂලා තව ටික කාලයක් පාලනයේ හිටියා නම් මුළු රටම අපරාධකරුවෝ වෙනවා
11:44
Video thumbnail
රෙද්ද පල්ලේන් ආණ්ඩුවේ නිරුවත පේනවා - මේකේ ඉන්නේ ඩෝබිලා විතරක් නෙමෙයි
05:18
Video thumbnail
ශ්‍රී ලංකාවට එන සංචාරකයින් ඩොලර් 148ක් වියදම් කරන්නේ - මේක වැඩි කරගත යුතුයි
02:51