පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් – සභාවත් කල්තබයි (වීඩියෝ)

පාර්ලිමේන්තුවේ මේ වනවිට උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

ඒ, විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් මැතිවරණය ඉල්ලා පාර්ලිමේන්තු සභාව තුළ සිදුකරන විරෝධතාවක් හේතුවෙන්.

එහිදී, විපක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සිය විරෝධත්ව පළකර සිටින අයුරු දක්නට ලැබුණා.

එල්ල වූ දැඩි විරෝධය හේතුවෙන් කථානායකවරයා තීරණය කළේ පාර්ලිමේන්තුව හෙට (22) පෙරවරු 9.30 දක්වා කල් තැබීමටයි.

https://youtu.be/PLRj7EIhWes
  1. ME OKKOMA ATAKA NATAKA. UN OKKOMA YALUWO MALLI. KATHAWELA EKATHUWELA PLAN GAHALA EKE EKA EKA STEP EKA BARAGANIPU EKA EKA KORAGENA AWITH DAN METHANATA HIRA KARALA THIYENNE. DAN AWASANADHA? PISSU DHA? OYA SCRIPT EKA THAWA DIGAYI. OKEMA KETI SCRIT EKA THAMAYI A/L EXAM KALETA NO POWER CUT KIYALA PUCSL EKE SABHA KIYUWE. EKATH PLAN EKAK.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48