”නකල්ස්” නගිනවානම් නිසි අවසර ගත යුතුයි – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

පූර්ව අනුමැතියකින් තොරව නකල්ස් කඳු වැටියට ඇතුළුවීමෙන් වලකින ලෙස පොලිසිය එහි සංචාරය කරන්නන්ට දැනුම් දෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවේ විවේකය සඳහා හෝ පර්යේෂණ කටයුතු සඳහා නකල්ස් කඳු වැටියට ඇතුළු වීමට අදහස් කරන ඕනෑම අයෙකු වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දීමක් කල යුතු බවයි.

ඔවුන් සඳහා එම දෙපාර්තමේන්තුව මග පෙන්වීමක් ලබා දෙන බවත් එය හදිසි අනතුරු වළක්වා ගැනීම සඳහා ඉතා වැදගත් බවත් නිහාල් තල්දුව මහතා පවසනවා.

කඳු නගින්නන් නිසි ආරක්ෂක ක්‍රම අනුගමනය කරන ලෙසටයි පොලිසිය දැනුම් දෙන්නේ.

මේ අතර, නකල්ස් කඳුවැටියේ ගැරඬිගල ප්‍රදේශයේදී අතුරුදන් වූ තරුණ තරුණියන් 33 දෙනෙකු මුදා ගැනීමට ආරක්ෂක අංශ සහ වන සංරක්ෂණ නිලධාරීන් කටයුතු කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් කලිසමට අත්දෙක දාගෙන ගැම්මට එන හැටි - UNP කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වෙයි
02:54
Video thumbnail
සූරුවෙලා යාල කැලේ මැද සිංදු දාගෙන නටපු වනජීවී නිලධාරින්
00:43
Video thumbnail
කාදිනල් හිමි හමුවීමට අධිකරණ ඇමති සහ ඇමති නලින්ද ගිය හැටි
00:59
Video thumbnail
අපේ ජනාධිපතිතුමාගේ ආර්යාව බිම ඉඳගෙන බණ අහන හැටි
00:40
Video thumbnail
පොහොට්ටුවේ සාගරට වැඩ වරදියි ? ප්‍රකාශයේ සංස්කරණය නොකළ දර්ශන පොලිසියට ලබාදෙන ලෙස නියෝග
02:26
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුව යුද පිටියක් කරයි - මම ආණ්ඩුවට අත දික් කරලා නෑ..ලාල්කාන්ත මොකක්ද සෙල්ලම ?
05:23
Video thumbnail
අර්චුනාට නහුතෙටම තදවෙයි - ඇයි අපිට කරදර කරන්නේ..මොකක්ද මේ මූලාසනයේ ඉදලා කරන වැඩ
02:23
Video thumbnail
කාදිනල් හිමි හමුවී හර්ෂණ, නලින්ද කිව්ව දේ - "මම ප්‍රතිචාර දෙන්නේ නෑ ඔයාගේ ප්‍රශ්නයට"
13:22
Video thumbnail
පද්මන් සූරසේන පාර්ලිමේන්තුවට ගෙනත් අධිකරණ ඇමති කරන්න - බන්ධනාගාරයත් බලයි
11:47
Video thumbnail
නැව් 19යෙම ගෙනාවේ බාල ගල් අඟුරු..අරහේ මෙහෙ අතගාන්න එන්න එපා - මරික්කාර් රිදෙන්න දෙයි
06:06