සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයන්ට දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම වෙනුවෙන් අයදුම්පත්‍ර කැඳවීම මේවන විට සිදු කෙරෙමින් පවතින බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

පසුගිය පළමුවනදා අයදුම්පත්‍ර කැඳවීම ආරම්භ වූ අතර ලබන 28 වනදා දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් අයදුම්පත්‍ර ලබා ගැනීම සිදු කෙරෙන බවයි දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

ලබන 28 වනදා මධ්‍යම රාත්‍රී 12න් පසුව සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම් කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

එදින මධ්‍යම රාත්‍රී 12න් පසු මාර්ගගත ප්‍රවේශය වසා තැබෙන අතර කිසිදු හේතුවක් මත අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ කිරීමක් සිදු නොකරන බවයි විභාග කොමසාරිස්වරයා අවධාරණය කළේ.

එබැවින් අවසාන දිනට පෙර අයදුම්පත් යොමු කිරීම අනිවාර්ය බව දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.

OL Exam New


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉතිහාසයේ බිහිවෙච්ච පහත්ම ආණ්ඩුව මේක - තව ටික කාලයයි උඹලට බලය තියෙන්නේ
05:44
Video thumbnail
රුමේෂ් තරංගගේ දිණුමත් සමඟ පවුලේ අය සතුට සමරපු හැටි - දක්ෂතාව මීටර 92.07ක්
02:26
Video thumbnail
කොච්චර තෙරපුනත් 2029යේ ජනපති වෙන්න බෑ - නයි, මුගටි එක කොටේට නගිනවා වගේ විපක්ෂය එකතුවෙලා
06:29
Video thumbnail
කවදාවත් ධනය, බලය තියෙන අයට නීතිය ක්‍රියාත්මක වුණේ නෑ..සාක්ෂි යට ගහලා, තිබුණේ
06:28
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:46
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:54
Video thumbnail
රෝගීන් 75000කගේ ජීවිත අනතුරේ - ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
12:58
Video thumbnail
ජීවිත 2ක් බිළිගත්ත බිහිසුණු අනතුරේ ඇඟ හිරිවැටෙන දර්ශන
02:47
Video thumbnail
ජනාධිපතිතුමා ශ්‍රී දළදා මාළිගාව වැඳ පුදාගෙන ආශීර්වාද ලබාගනී
00:50
Video thumbnail
මහා රන්දෝලියේ කරඬුව වැඩමවමින් වාසනා සඳගලට පා තැබූ මොහොත
01:15