පුංචි ඡන්දයේ තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීම අනිද්දා සිට

පළාත්පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීම් අනිද්දා (15) දිනයේ සිට ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

පළාත්පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම එළඹෙන 22, 23 සහ 24 යන දිනවල සිදුකිරීමට නියමිතයි.

එම දිනයන්වල දී ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී ඉදිරියේ තැපැල් ඡන්දය ලකුණු කිරීමට හැකියාව පවතිනවා.

මේ අතර එළඹෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා අයදුම්කළ ඡන්ද අයදුම්පත් වලින් අයදුම්පත් 36,000ක සංඛ්‍යාවක් ප්‍රතික්ෂේප වී ඇති බව වාර්තාවනවා .

ඒ, ඒවායේ පැවති විවිධ දෝෂ හේතුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
IMF නියෝජිත පිරිසක් ජනාධිපතිව හමුවෙයි
01:35
Video thumbnail
වාහන නවත්තලා දඩ කොළ දෙනවා වෙනුවට දුන්න සව් දන්සැල
01:21
Video thumbnail
Mr. කොත්තු හිමිකරු වෙනුවෙන් පෙරට ආ සේවකයෝ
01:32
Video thumbnail
ගාල්ලේ ඉදලා ඇවිත් අනුරාධපුරේ ආච්චි කෙනෙක්ට සත්තම දැම්ම සෙට් එක
01:22
Video thumbnail
නිවසක තිබියදී අධි බලැති යතුරුපැදි පහක් කොටුවෙයි
00:59
Video thumbnail
රජයේ සේවකයන්ට හාල් ණයට දෙනවා - ආණ්ඩුව මෙච්චර වැටිලද ?දැනෙන ප්‍රමාණයට තෙල් මිල අඩු කරන්න
01:49
Video thumbnail
Praharaya| ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි සහභාගිවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
ශ්‍රී ලංකාවේ ඔරොත්තු දීමේ හැකියාව IMF එක අගයයි - IMF නියෝජිත පිරිසක් ජනාධිපතිව හමුවෙයි
05:00
Video thumbnail
තෙල් මිල අඩු කිරීම ගැන අපි සතුටු වෙනවා - සියලුම දේශීය නිෂ්පාදනවල මිල අද මධ්‍යම රාත්‍රියේ සිට පහළට
07:27
Video thumbnail
ගම්පොල නගරයේ ගැබිණි මව්වරුන් වෙනුවෙන් විශේෂ දන්සලක්
01:51