තිලකරත්න ඩිල්ෂාන්ගේ දියණියගෙන් ක්‍රිකට් වාර්තාවක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු දක්ෂ ක්‍රිකට් ක්‍රිඩකයෙකු වු තිලකරත්න ඩිල්ෂාන්ගේ පුංචි දියණිය අලුත් ක්‍රිකට් වාර්තාවක් තැබිමට සමත් වී ඇති බව ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරනවා.

Premier Level ක්‍රිකට් තරගයක් තුල ක්‍රීඩා කළ ලාබාලතම ක්‍රීඩිකාව ලෙස ඇය වාර්තා පොත් අතරට එක් වනවා. 6 ශ්‍රේණියේ ඉගනුම ලබන ඇය ලිමන්සා ඩිල්ෂාන් මෙල්බර්න් කණ්ඩායම නියෝජන කිරීමේ අවස්ථාව උදා කරගෙන තිබෙනවා

154343306 3792597790830625 926817599763799700 o
154386094 3792597617497309 2278569135527854460 o
154466687 3792597624163975 3996869077493390335 o
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් කුපිත වී කට උත්තර නැතිවෙන්න කියයි..බොරුවෙන් ආණ්ඩු කරන්න එපා..බොරු දත්ත තියෙන්නේ
06:43
Video thumbnail
කාසිංගමට ගිය සජිත් හිනාවේවි අහපු දේ.."පිස්සුනේ..මාසයක් තියා සතියක් කන්න බෑනේ"
02:25
Video thumbnail
DV චානක කොමිසමට කළ ඇස් උඩයන හෙළිදරව්වේ පැමිණිල්ලේ තිබූ කරුණු මෙන්න
07:55
Video thumbnail
අඳුරුව පැවති කොළඹට අද අව් රශ්මිය වැටී ඇති අයුරු
01:02
Video thumbnail
විපක්ෂයේ පූ ඝෝෂාවලටනම් අපි යටත් නෑ..හොරු එක්ක එකතුවෙලා පච වපුරන්න එපා
03:48
Video thumbnail
මේක බැසිල්ගේ ඉඩම ඒකයි විපක්ෂය කළබලවෙන්න හේතුව..ඉසුරුපායට ගිය අන්තරේට වෙච්ච දේ
05:36
Video thumbnail
පලේගම හේමරතන හිමිට අධිකරණයෙන් ලැබුණු විශේෂ නියෝගය මෙන්න..නීතිඥවරු 30ක ප්‍රමාණයක් අදත් ඇවිත්
01:36
Video thumbnail
මල්වානේ නිවසට කඩා පැන්න අන්තරේට මහින්ද කිව්ව දේ..මේක සාමකාමීව විසඳගන්නවා
01:14
Video thumbnail
අපි ආණ්ඩුවේ අවලාදවලට හිරවෙලා..ආර්ථිකය බලන් ඉද්දිම කඩා වැටෙනවා l Dilith Jayaweera
09:37
Video thumbnail
නීතිය රකින පොලිස් නිලධාරින් හෙල්මට් නැතුව බයික් එකේ යන හැටි..නීති දෙකක්ද ?
00:44