තුර්කියේ භූ කම්පනය ගැන දින තුනකට කලින් අනාවැකි කියූ විෂ්මකර්ම මිනිසා

තුර්කියට සහ සිරියාවට බලපෑ ප්‍රබල භූ කම්පනය පිළිබඳව මීට දින කිහිපයක පෙර අනතුරු ඇඟවීමක් සිදුකළ පර්යේෂකයෙක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Solar System Geometry Survey නමැති ආයතනයේ පර්යේෂකයෙකු වන ෆ්රෑන්ක් හූගර්බීට් පසුගිය සිකුරාදා (03 වනදා) මෙම අනතුරු ඇඟවීම සිදුකර තිබුණා.

ඒ අනුව ඔහු සිකුරාදා සිය නිල ට්විටර් ගිණුමට සටහනක් එක්කරමින් පවසා තිබුණේ “ඉක්මනින් හෝ පසුව මෙම කලාපයේ (දකුණු-මධ්‍යම තුර්කිය, ජෝර්දානය, සිරියාව, ලෙබනනය) රිච්ටර් මාපකයේ 7.5ක භූමිකම්පාවක් සිදුවනු ඇති බවයි.

තුර්කිය සහ සිරියාව ඊයේ (06) අලුයම සිදුවූ මෙම දරුණු භූ කම්පනයෙන් පසු නෙදර්ලන්ත ජාතික ෆ්රෑන්ක් හූගර්බීට් ට්විටර් පණිවුඩයකින් සඳහන් කළේ මධ්‍යම තුර්කියේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවෙන් විපතට පත් වූ සෑම දෙනාටම තමන්ගේ කණගාටුව ප්‍රකාශ කරන බවයි.

ෆ්රෑන්ක් හූගර්බීට් විසින් භූ කම්පනය සම්බන්ධයෙන් අනතුරු ඇඟවමින් නිකුත් කළ ට්විටර් පණිවුඩය පහතින්..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන හා තාප බලාගාර මාෆියාවට යට වූ රජය සූර්ය බලශක්ති ව්‍යාපෘති විනාශ කරන්න හදනවා
05:33
Video thumbnail
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ පිරිසක් හොරෙන් ආණ්ඩුවට සහාය දෙනවා
04:01
Video thumbnail
නිමල් පෙරේරා නාමල්ට සල්ලි දුන්නානම් නිමල් වැරදිකාරයෙක්නේ - මහින්දගේ ගුණ වයපු SB දිසානායක
02:43
Video thumbnail
විපක්ෂයට වගේම ආණ්ඩුවටත් නීතිය හරියටම ක්‍රියාත්මක වෙන්න ඕනේ
06:47
Video thumbnail
වැරදි කරන රියදුරන්ට ලකුණු අඩුවෙන ක්‍රමවේදයක් - රියදුරු බලපත්‍රය තහනම් කිරීමේ බලය තියෙනවා
11:52
Video thumbnail
සජබයත් එක්ක අපිට කිසිම ඩීල් එකක් නෑ
08:50
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරු ජවිපෙ ඒකාධිපති කණ්ඩායමට යටවුණා
08:25
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ - නාමල් ශක්තිමත් තරුණයෙක්
03:36
Video thumbnail
බද්දේගම රත්කළ වෙ#ල්ල ගැන ඇමති නලින්ද හෙළිකල දේ - පාතාල කල්ලි කල්ලි අතර වෙන ගැටුම් ඔය
02:28
Video thumbnail
රංග දිසානායකට විරුද්ධව අල්ලස් කොමිසමටම පැමිණිල්ලක්
05:04