කාන්තා පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ (02) රාත්‍රියේ දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගියා
ඊට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රිකට් ආයතනයේ දී ආගමික වතාවත් වලට එක්වෙමින් ආශීර්වාද ලබා ගත්තා.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංවර්ධන උපදේශිකාව ලෙස පත්වීම් ලැබූ ඔලිම්පික් පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ ද මේ සඳහා එක්ව සිටියා.
එහිදී ඇය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සහ කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩිකාවන් සමඟ සුහද කතා බහක ද නිරත වෙමින් සුබ පැතුම් එක්කළා.









ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
3





