ලෝක කුසලානය සොයා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ දකුණු අප්‍රිකාවට (ඡායාරූප)

කාන්තා පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ (02) රාත්‍රියේ දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගියා

ඊට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රිකට් ආයතනයේ දී ආගමික වතාවත් වලට එක්වෙමින් ආශීර්වාද ලබා ගත්තා.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංවර්ධන උපදේශිකාව ලෙස පත්වීම් ලැබූ ඔලිම්පික් පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ ද මේ සඳහා එක්ව සිටියා.

එහිදී ඇය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සහ කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩිකාවන් සමඟ සුහද කතා බහක ද නිරත වෙමින් සුබ පැතුම් එක්කළා.

328750724 582564490013019 7439110762627160480 n
328678762 864343771285447 6360409665034683731 n
328515991 1442175929919852 7153251539610509343 n
323715680 1342815719812383 5772910546776739571 n
328719242 2347321915431664 352431742234562146 n
329013640 885341132722263 8042249195620655538 n
329017212 703012811528141 1918699833627099961 n
328840116 1441349910129005 2560485680542586495 n
328894301 523799286410872 6105154069985244747 n


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39