වසන්තගේ නිදහස ඉල්ලා අත්සන් ලේඛන 12,000ක් නීතිපති දෙපාර්තමේන්තුවට

මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේගේ නිදහස ඉල්ලා අත්සන් ලේඛන 12,000ක් අද (30) දිනයේ නීතිපති දෙපාර්තමේන්තුවට භාරදෙනු ලැබුවා.

වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස ඉල්ලා ‘හෘදසාක්ෂියේ දිවුරුම් ප්‍රකාශය’ නමින් දිවයින පුරා මෙම අත්සන් එකතු කිරීම සිදුකරනු ලැබුවා.

මෙම අත්සන් ලේඛන ජීප් මෝටර් රථයකින් නීතිපති දෙපාර්තමේන්තුව වෙත රැගෙන විත් තිබූ ආකාරය දැකගත හැකි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?