අශේන් බණ්ඩාර සහ වැන්ඩර්සේ එකිනෙකා ගැටී පිටිය මැද දී දරුණු අනතුරක් (ඡායාරූප)

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මේ වනවිට පැවැත්වෙන තුන්වන සහ අවසන් එක්දින තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙක් එකවර ආබාධයන්ට ලක් වුණා.

අද තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වූ සුපිරි පන්දු රකින්නෙකු වන අශේන් බණ්ඩාර සහ දඟ පන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේ මෙලෙස ආබාධයන්ට ලක්වූ ක්‍රීඩකයින්.

තරගය අතර තුර පන්දුවක් රැක ගැනීමට යාමේ දී හතරේ සීමාව ආසන්නයෙන් දී දෙදෙනාම එකිනෙකා සමඟ ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

එම අනතුරින් ආබාධයන්ට ලක් වූ අශේන් බණ්ඩාර සහ ජෙෆ්රි වැන්ඩර්සේට පිටියෙන් ඉවත්වීමටයි සිදු වුණේ.

324578829 1806863939687633 2188740037096923286 n 1
325421294 1340609723361408 9112493242177652596 n
325597203 715575676750601 2914649245615196505 n
324578829 1806863939687633 2188740037096923286 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"වන අලින්ට ඡන්දෙ නෑ ගොවින්ට හයිය නෑ" අලි මිනිස් ගැටලුව වෙනුවෙන් පෙරට ආ රෝහිණී
08:29
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.19
08:26:46
Video thumbnail
විමල් බීලා හිටියේ නෑ - විමල් වැටුණේ රණවිරුවන්ගේ පාමුලට
09:36
Video thumbnail
ජනපති, රණවිරු ස්මාරකයට පුෂ්පෝහාර දැක්වූ අයුරු..සැවොම සංවේදී කළ මොහොත මෙන්න
05:22
Video thumbnail
විජයග්‍රහණයේ අභිමානවත් 17 වන සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් සජීවීව
02:30:11
Video thumbnail
අමාරුවේ වැටුණ පොලිසියට පිහිටක් වුණු මනුස්සයා
01:06
Video thumbnail
පල්ලේගම හේමරතන හිමිගේ සිද්ධිය නිසා උසාවිය ඉදිරිපිට උණුසුම් වෙයි
08:26
Video thumbnail
"යුද්ධය හොඳ ද නරක ද කියා විනිශ්චයක් ලබාදීමට මම සූදානම් නැහැ"රණවිරුවන් ඉදිරියේ ජනපති කළ ප්‍රකාශය
21:11
Video thumbnail
ජනපතිගේ කටින් එන්නේ නෑ කිව්ව වචනේ මෙන්න - රණවිරුවෝ කියලම අමතයි
04:09
Video thumbnail
දයාසිරි නැගිටලා හතර වටේටම දෙසයි - රණවිරු සැමරුමට මහින්ද මහත්තයට කියලා නෑ
08:29