මි.මි. 50ට වැඩි තරමක තද වැසි

උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ත්‍රිකුණාමලය, මුලතිවු සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මි. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.

සෙසු ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව පළාතෙත් කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථාන වලට මි.මි. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලැජ්ජයි එදා හිල් ජොක්කු පෙන්න පෙන්න නටපු නාඩගම අපිට මතකයි..තඩි බඩවල් එක්ක වැජඹෙන ලස්සන
02:51
Video thumbnail
හුන්ඩු රට පාලනය කරන්න බැරිනම් මෙන්න වැන්දා රට දීලා යන්න..මොකක්ද මේ කුණුහරුප බලකාය
09:19
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ උගුලට අහුවෙන්න එපා
08:45
Video thumbnail
ජනාධිපතිට වෙන් වෙච්ච ඇඳ සුරේෂ් සලේට ලබාදෙන්න
05:50
Video thumbnail
හඳුන්නෙත්තිගේ කතාවට කාන්තාවන්ගෙන් සැර කතාවක්.."දුඹුරු සීනි පියා නෙවෙයි දැන් ලොන්ඩරි පියා"
04:23
Video thumbnail
කැබ් ගේන එක වහාම නවත්වන්න - අඩියක් පස්සට ගන්න
11:47
Video thumbnail
දවල් වෙලාවේ එළියට බහින්න එපා - වැඩියෙන් වතුර බොන්න
05:32
Video thumbnail
මිහිනතලේ හිමි ආණ්ඩුව සැරටම අමතයි
10:21
Video thumbnail
උණුසුම් කාලගුණය ගැන ජනතාවට අනතුරු අඟවයි
02:45
Video thumbnail
සජිත්, ආර්ථික විද්‍යාඥ එලේනා පැනරිටිස් හමුවෙයි
02:08