පාස්කු ඉරිදා එල්ල වූ ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සැකකරුවන් 25 දෙනෙකුගේ ඇප ඉල්ලීම ප්රතික්ෂේප කර තිබෙනවා.
අද සැකකරුවන්ගේ ඇප ඉල්ලීම කොළඹ ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලුණු අවස්ථාවේදීයි මෙම නියෝගය ලැබී ඇත්තේ.
කුමන්ත්රණය කිරීම පුද්ගල ඝාතනය ඇතුලු චෝදනා මත නව්ෆර් මවුලවි ඇතුලු සැකකරුවන් 25 දෙනෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතව පසුවනවා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1