AFC Banner
Empty Ad
Empty Ad

සෞඛ්‍ය වෘත්තීය සමිතියක් වැඩ වර්ජනයකට සැරසෙයි

ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමය දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔවුන් ලබන 9 සඳුදා අසනීප නිවාඩු වාර්තා කරමින් වර්ජනයේ නිරතවීමටයි තීරණය කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?