මෙසිගේ කාමරයක් කෞතුකාගාරයක් වෙයි

සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනල් මෙසි මෙවර ලෝක කුසලාන තරගාවලිය අතර නවාතැන්ගෙන සිටි හෝටල් කාමරය කෞතුකාගාරයක් කිරීමට සැලසුම් කර තිබෙනවා.

කටාර් ලෝක කුසලානයේ දී ආර්ජන්ටිනා ජාතික කණ්ඩායමේ මෙසීගේ කාමරය කුඩා කෞතුකාගාරයක් සඳහා වෙන් කරන බවයි කටාර් විශ්ව විද්‍යාලය නිවේදනය කළේ.

කටාර් විශ්ව විද්‍යාලයේ සන්නිවේදන සහ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ පවසන පරිදි, මෙසීගේ කාමරයට මේ වන විට ප්‍රවේශ විය හැක්කේ අමුත්තන්ට පමණයි.

මෙසීගේ භාණ්ඩ ළමයින්ට සහ අනාගත පරම්පරාවන්ට දැකගැනීම වෙනුවෙන් තබා ඇති අතර ලෝක කුසලානයේදී ඔහු කළ දැවැන්ත කැපකිරීම් සිහිපත් කිරීම අරමුණයි.

මෙසීගේ කළමණාකරු ක්‍රිස්ටෝෆ් ගැල්ටියර් ද මෙවැනි කෞතුකාගාරයක් ඉදි කිරීම පිළිබඳව සිය සතුට පළ කර තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව හීනෙන් දකින්නෙත් නාමල් නාමල් කියලා - එක මිටට දුන්න අපි නැවත නිවැරදි තැනට ගේන්න ඕනි
04:59
Video thumbnail
අසිතගේ ප්‍රකාශයට ටිල්වින් උත්තර දෙයි - "විපක්ෂයේ අයත් ඔය බොරු කියන්නේ"
01:16
Video thumbnail
ටිල්වින් විපක්ෂයට සැරටම කියයි - "අපි තිබ්බ අඩිය ආය පස්සට ගන්නේ නෑ..කිසි අභියෝගයක් නෑ"
02:52
Video thumbnail
නාමල් රාජපක්ෂ ගැම්මට එද්දිම ඔළුව උඩින් ගිය මාළු පාන්...
00:17
Video thumbnail
ආණ්ඩුව පෝෂණය කරන අපරාධකාරයෝ නිදහසේ වෙ# තියනවා - නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
10:49
Video thumbnail
සුද්දට අයිස් විකුණන්න ගිහින් ජාත්‍යන්තරය ට ගිය අන්කල් - මොනවා කියනවද තේරෙන්නේ නෑනේ බන්
02:55
Video thumbnail
රථ පෙරහැරකින් ගැම්මට හෝමගමට ගිය නාමල් - අපේ රජතුමාට ජයෙන් ජයම වේවා..!
02:08
Video thumbnail
හිටපු ජනපති මහින්දගේ අතින් විවෘත වුණ සාමාධි පිළිමය - දිලිත්, රෝහිත ඇතුළු ප්‍රබලයින් රැසක්ම එයි
04:17
Video thumbnail
සිනහ මුසු මුහුණින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට දුන්නු උත්තරේ...
00:38
Video thumbnail
හෝමාගමට එද්දී හැමෝම ෆෝන් එක උස්සද්දී නාමල් රාජපක්ෂ පුදුමයට පත්වෙයි..
01:39