මත්තල ගුවන්තොටුපලට පණ දුන් නාමල්ගේ මාමා

මත්තල ගුවන් තොටුපල නැවතත් හෙට සිට ජාත්‍යන්තර මෙහෙයුම් කටයුතු සඳහා යොදා ගැනීමට සූදානම් බව වාර්තා වනවා.

පසුගිය කාලයේදී මත්තල ගුවන්තොටුපල විකල්ප ගුවන් තොටුපලක් ලෙසත් ගුවන් සීමාවට ඉහළින් පියාසර කරන ගුවන් යානා වලට හදිසි ගොඩබෑම් සඳහා යොදාගත් ගුවන් තොටුපලක්ලෙසත් මත්තල භාවිත කරනු ලැබුවා.

රුසියාවේ සිට පැමිණෙන බෝයිං777-200 වර්ගයේ මගීන් 400කට වැඩි පිරිසක් රැගෙන මෙරටට පැමිණෙන Redwings ගුවන් සමාගම නව වසරේ සිට සතියකට නව ගුවන්වාර 2 ක් බැගින් පියාසර කිරීමට නියමිතව ඇති අතරඑය 3 ක් දක්වා වර්ධනය කිරීමට නියමිතය.

ඒ සඳහා විදේශ ගුවන් සමාගමකට දෙනු ලබන FAOC (Foreign Aircraft Operator Certificate/ විදේශීය ගුවන් සමාගම් සඳහා වන මෙහෙයුම් බලපත්‍රය)සහතිකය අධ්‍යක්ෂ ජනරාල් හා ප්‍රධාන විධායක නිලධාරි පී.ඒ. ජයකාන්ත මහතා විසින් මෙම ගුවන් සමාගමේ දේශිය සම්බන්ධීකාරක ලෙස කටයුතු කරන LSR සමාගමේ සභාපති තිලක් වීරසිංහ වෙත ලබා දෙන ලදී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52