AFC Banner
Empty Ad
Empty Ad

රෙගේ ගායක බොබ් මාලේගේ මුණුපුරා ජීවිතක්ෂයට

ජනප්‍රිය රෙගේ ගායක බොබ් මාලේගේ (Bob Marley) මුනුපුරා සහ ග්‍රැමී සම්මානලාභී සංගීතවේදී ස්ටීවන් මාලේගේ පුත් ජෝසප් ජෝ මර්සා මාර්ලි (Jo Mersa Marley) ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මියයන විට ඔහු 31 වන වියෙහි පසු වුණා.

සිරුර ඔහුගේ වාහනයේ තිබී හමු වී ඇති අතර ඔහුගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

එමෙන්ම ඔහුගේ සමීපතමයින් මෙම මරණය සම්බන්ධයෙන් මෙතක් අදහස් දැක්වීමක් ද සිදුකර නොමැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

කෙසේවෙතත් මෙම මරණයට හේතුව ඇදුම රෝගයක් බව තහවුරු වී ඇතැයි ඇතැම් වාර්තාවල සඳහන්.

Jo Mersa Marley ඔහුගේ මුල් ජීවිතයේ වැඩි කාලයක් ගත කළේ ජැමෙයිකාවේ වන අතර පසුව ඔහු උසස් අධ්‍යාපනය වෙනුවෙන් ෆ්ලොරිඩාවට පැමිණ තිබුණා.

සංගීතඥ ස්ටීවන් මාර්ලිගේ පුත් ජෝ මර්සා 1991 දී ජැමෙයිකාවේ උපත ලැබූ අතර ඔහුට වයස අවුරුදු 11 දී ෆ්ලොරිඩාවේ මියාමි වෙත සංක්‍රමණය වුණා.

ඔහු සංගීතය පසුපස යමින් තම පියාගේ සහ සීයාගේ අඩිපාරේ ගොස් ඔහුගේ පළමු ගීතය වන My Girl, ඔහුගේ ඥාති සොහොයුරා වන Daniel Bambaata Marley සමඟ 2010 වසරේදීයි නිකුත් කළේ.

මේ අතර, ජැමෙයිකානු අගමැති ඇන්ඩෲ හොල්නස් ද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මෙම අභාවය පිළිබඳ ශෝකය පළකර තිබෙනවා,

මියගිය ජෝ මර්සාට කුඩා දියණියක් ද සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ටීචලා ග්‍රවුන්ඩ් එක හොල්ලයි - කොහොම ඩාන්ස් එක #dancevideo #short #viralvideo
00:19
Video thumbnail
මැතිවරණ කොමිසමට කනේ ඇඟිලි ගහගන්න දෙහි කපයි - කන්නේ බත් නේද? මේ වැඩේ මොකක්ද මේ...
01:24
Video thumbnail
කෝටි දෙකකට ආසන්න මත්ද්‍රව්‍ය සමග කොටුවුණ පුද්ගලයා
00:39
Video thumbnail
එක්සත් ජාතික පක්ෂය හෙට ගන්න යන තීරණාත්මක තීරණය #unp #ranilwickremesinghe
03:11
Video thumbnail
හොරෙන් හොරෙන් රනිල් - මුණගැහෙන්න යන ගැන්සිය - මාධ්‍ය මග හැර යයි #ranilwickremesinghe
00:54
Video thumbnail
ඔබේ ඡන්දය අපතේ යවාගන්න එපා - පාඨලී කළ කාරුණික ඉල්ලීම #npp #akd
08:06
Video thumbnail
නොසැලකිළිමත් රිය ධාවනයෙන් - සිදුවුණ බිහිසුණු රිය අනතුර
01:31
Video thumbnail
🛑Breaking News - ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය Leak කරලා තියෙන්නේ මාලිමාවට සම්බන්ධ ගුරුවරයෙක් ?
04:13
Video thumbnail
විභාගය ලියන්න ආසාවෙන් ඉන්න හපන්නු - "ආය තිබ්බොත්නම් හෙඳයි"
02:27
Video thumbnail
අග්‍රාමාත්‍ය හරිණිට දැඩි දෝෂාරෝපණයක් - "පොඩි ළමයි මානසිකව වැටිලා ඉන්නේ"
02:16

?