අම්බලන්තොට තරුණ තරුණියන් මත් කරන්න කරල් තබාගෙන සිටි අයෙක් අත්අඩංගුවට (ඡායාරූප)

අම්බලන්තොට සහ ඒ අවට ප්‍රදේශවල තරුණ තරුණියන් සහ පාසල් ළමුන් ඉල්ලක්ක කර ගනිමින් බෙදාහැරීමට ගෙන ආ මත්කරල් 490ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සැකකරු ඊයේ (26) රාත්‍රියේ දී අත්අඩංගුවට ගත් බවයි අම්බලන්තොට පොලිස් විශේෂ කාර්යාල බලකාය සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු 24 හැවිරිදි වියේ පසුවන අයෙක් වන අතර, ඔහු අම්බලන්තොට, උහපිටගොඩ, සමාධිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

ලද තොරතුරකට අනුව අම්බලන්තොට පොලිස් විශේෂ කාර්යාලයබලකා කඳවුරේ අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ඒ.පියතිලකගේ මූලිකත්වයෙන් මෙම වැටලීම සිදුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂ නායකගෙන් ප්‍රබල හෙළිදරව්වක් - වතු ජනතාව වතු ඉඩම්වලින් පන්නනවා
11:38
Video thumbnail
උඹේ ජීවිතේ උඹ කරන අවසාන පෙරහැර මේක
01:27
Video thumbnail
චාමර සම්පත් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
12:44
Video thumbnail
මම KPI කතාකරන්නේ - උඹේ ජීවිතේ උඹ කරන අවසාන පෙරහැර මේක
01:50
Video thumbnail
කුරුමාණම අල්ලලා බස් රථ රියදුරුගේ බෑගය සොරාගත් අයුරු - මාර මිනිස්සු තමයි..
01:33
Video thumbnail
හෝමාගම කර්මාන්තපුරයේ ගින්නෙන් පස්දෙනෙකුගේ දිවි අහිමි වෙයි - මෙන්න නවතම දර්ශන
02:25
Video thumbnail
"මහින්දගේ රත්තරං පිළිමයක් හදන්න ඕනි"නාමල් කිලෝමීටරයක් දකින කෙනෙක් නෙවෙයි
16:57
Video thumbnail
🔴Breaking News
03:05
Video thumbnail
මම දේශපාලනයෙන් අයින් වෙන්නම් - සුජීව ජනපතිට අභියෝග කරයි
11:48
Video thumbnail
වේල්ස් කුමරි විදුහල අසළ මහ පාර මැද කරණම් ගැසූ කා‍ර් රථය - වේගය පාලනය කරගන්න බැරිව ගිහින්
00:44