යාපනය මහ නගර සභාවේ අයවැය වැඩි ඡන්දයෙන් පරාජයට පත්වෙයි

යාපනය මහ නගර සභාව 2023 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය වැඩි ඡන්ද 7කින් පරාජයට පත්වී තිබෙනවා.

ඊයේ මෙම අයවැය නගරාධිපති විශ්වලිංගම් මනිවනන් විසින් ඉදිරිපත් කළ අතර ඊට පක්ෂව ඡන්ද 11ක් සහ විපක්ෂව 18ක් ලැබී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා.

යාපනය මහ නගර සභාවේ මන්ත්‍රීවරුන් 45 දෙනෙකු සිටිනවා.

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 16ක්, අකිල ඉලංගෙයි තමිල් කොන්ග්‍රසයේ 13 දෙනෙක්, ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මන්ත්‍රීවරුන් 10ක්, එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 3ක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් සහ දෙමළ විමුක්ති සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් ඊට අයත්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46