ලොවක් කම්පාකරමින් තවත් දරුවෙක් ළිං කුහරයක් තුළ අවසන් හුස්ම හෙළයි

ඉන්දියාවේ මධ්‍ය ප‍්‍රදේශ් ප‍්‍රාන්තයේ ගම්මානයක අඩි 400ක් ගැඹුරු නළ ළිඳකට වැටී එහි අඩි 55ක සීමාවේ සිරව සිටි 8 හැවිරිදි පිරිමි දරුවා මිය ගොස් තිබෙනවා.

සිදුකළ මෙහෙයුම්වලින් අනතුරුව දරුවා එම ළිඳෙන් පිටතට ගැනීමෙන් පසුවයි මෙලෙස ඔහු මියගොස් තිබුණේ.

දරුවා නළ ළිඳට වැටී පැයක් තුළ මුදා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කළ ද දින හතරක් පමණ යන තුරු ඔහුව පිටතට ගැනීමට හැකිව තිබුණේ නැහැ.ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ පැය 40කට පමණ පසු ඔහුගෙන් කිසිදු ප්‍රතිවාරයක් නොලැබුණ බවය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුජීව ආණ්ඩුවත් එක්ක ගේම ඉල්ලයි - රිලව් වගේ කෑගහුවාට බලය තියෙන්නේ පොඩි කාලයයි
21:09
Video thumbnail
අපිට විශ්වාසයි සංචාරක ක්ෂේත්‍රයේ නව ප්‍රවණතාවක් ඇති වෙනවා - මෙතන කිසිම ගැටුමක් නෑ
05:34
Video thumbnail
ජලය නැතුව වන සතුන් අමාරුවේ - ජල මාර්ග සිඳී යයි
00:40
Video thumbnail
රනිල් රටේ ජනතාව නොමඟ යවනවා
03:06
Video thumbnail
දහස් ගණන් මිනිස්සු ගැවසෙන, පොලිසිය පේන දුරින් කාන්තාවක් ප්‍රසිද්ධියේම කුඩු ගස# හැටි..
00:36
Video thumbnail
ඇයි ජනපතිතුමා මේ රිපෝට් හැංගුවේ..?DV චානක ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි
08:58
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ සිස්ටම් එකමයි තාම යන්නේ
12:37
Video thumbnail
ලාල් කාන්තගේ කතාවට චාමර සම්පත් රිදෙන්නම දෙයි
07:49
Video thumbnail
22වන සංශෝධනය සමඟ මාලිමාවේ ඒකාධිපති බළලා මල්ලෙන් එළියට එනවා - පොහොට්ටුවෙන් චෝදනා
05:54
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු අනතුරේ ඇත්ත කතාව එළියට - "ගිනිගයි කියන බයට පෙරලුවේ ඒක"
06:20