මැතිවරණයෙන් පත්වුණු ඇමරිකාවේ ළාබාලතම කළු ජාතික නගරාධිපති

ඇමෙරිකා එක්සත් ජනපද ඉතිහාසයේ ලාබාලතම නගරාධිපතිරවරයා ලෙස 18 හැවිරිදි ජේලන් ස්මිත් පසුගියදා තේරී පත්ව තිබෙනවා.

ඔහු අර්කන්සාස් ප්‍රාන්තයේ අර්ලේ නම් නගරාධිපති ලෙස ඔහු තේරී පත්කරගෙන තිබෙනවා.