ජර්මානු රජය පෙරළීමට කුමන්ත්‍රණය කළ 25 දෙනෙක් අත්අඩංගුවට

ජර්මානු රජය පෙරළීමට කුමන්ත්‍රණය කළ බවට සැකපිට ජර්මනිය පුරා සිදුකළ වැටලීම්වලින් පුද්ගලයන් 25 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

71 හැවිරිදි 8 වන හෙන්රිච් කුමරු නම් වංශාධිපතියෙකු මෙම කුමන්ත්‍රණයේ මහ මොලකරු ලෙස හඳුනාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?