ෆොටෝ කොපිවල මිලත් ඉහළ යන ලකුණු

ඉදිරියේදී විදුලි බිල 75% කින් තවත් වැඩිකලහොත් ෆොටෝ කොපි ඇතුළු ඊට අදාල සියලුම සේවාවන් වල ගාස්තු ඉහල දැමීමට සිදුවන බව සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමය පවසනවා.

මෙසේ විදුලිබිල වැඩිකලහොත් ෆොටෝ කොපියක මිල රුපියල් 5 කින් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් ඉහළ දැමීමට සිදුවන ඔවුන් මෙහිදී වැඩිදුරටත් පැවසුවා.