spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ෆොටෝ කොපිවල මිලත් ඉහළ යන ලකුණු

ඉදිරියේදී විදුලි බිල 75% කින් තවත් වැඩිකලහොත් ෆොටෝ කොපි ඇතුළු ඊට අදාල සියලුම සේවාවන් වල ගාස්තු ඉහල දැමීමට සිදුවන බව සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමය පවසනවා.

මෙසේ විදුලිබිල වැඩිකලහොත් ෆොටෝ කොපියක මිල රුපියල් 5 කින් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් ඉහළ දැමීමට සිදුවන ඔවුන් මෙහිදී වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?