විදේශ කටයුතු ඇමති සහ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් අතර හමුවක්

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි හා ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඇමරිකාවේ වොෂින්ටන් නුවරදී මෙම සාකච්ඡාව පැවති අතර, ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර පවත්නා සම්බන්ධතාවයන් තවදුරටත් ඉහළ නැංවීම කෙරෙහි මෙහිදී සාකච්ඡා වූ බව සඳහන්.

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ දෙරට අන්‍යෝන්‍යය වශයෙන් උනන්දුවක් දක්වන විෂයන් පිළිබඳව ද එහිදී සාකච්ඡා වූ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?