විදේශ කටයුතු ඇමති සහ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් අතර හමුවක්

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි හා ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඇමරිකාවේ වොෂින්ටන් නුවරදී මෙම සාකච්ඡාව පැවති අතර, ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර පවත්නා සම්බන්ධතාවයන් තවදුරටත් ඉහළ නැංවීම කෙරෙහි මෙහිදී සාකච්ඡා වූ බව සඳහන්.

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ දෙරට අන්‍යෝන්‍යය වශයෙන් උනන්දුවක් දක්වන විෂයන් පිළිබඳව ද එහිදී සාකච්ඡා වූ බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා ඉක්මන් වුණානම් අද ජෙනරල් කොබ්බෑකඩුව ජීවත් වෙනවා - යුනිෆෝම් දෙකටම අද ලොකු අභියෝගයක්
06:15
Video thumbnail
නොකියපු දෙයක් කිව්ව හැටියට පෙන්නලා ද#යම් කරන්න යන්නේ - අපිටත් වැලේ වැල් නෑ - රටටත් වැලේ වැල් නෑ
01:56
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:41
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු
01:41
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය
01:24
Video thumbnail
ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
01:57
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
03:57