සංවිධාන 07ක් දේශපාලන පක්ෂ ලෙස පිළිගනී

මෙරට ක්‍රියාත්මක සංවිධාන කිහිපයක් පිළිගත් දේශපාලන පක්ෂ බවට සැලකීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

2022 වසරේ දී පිළිගත් දේශපාලන පක්ෂ වශයෙන් සලකනු ලැබීම සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ සංවිධාන අතරින් සංවිධාන 07ක් මෙලෙස පිළිගත් දේශපාලන පක්ෂ බවට සැලකීමට තීරණය කර ඇති බවයි එම කොමිසම සඳහන් කළේ.

එක්සත් කොංග්‍රස් පක්ෂය, දෙවන පරපුර, ශ්‍රී ලංකා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය, බහුජන වියත් පෙරමුණ, ඊරෝස් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසය එලෙස පිළිගත් දේශපාලන පක්ෂ වනවා.

පසුගිය නොවැම්බර් 28 වනදා රැස්වූ මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම ගත් බවයි නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම දන්වා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
00:00
Video thumbnail
නලින්දට අනගාතයේ දී අනිවාර්යෙන් දඬුවම් දෙනවා
01:24
Video thumbnail
තව ටිකක් කල් යනකොට දෙයියන්ගෙම පිහිටයි - දොලවත්ත ආණ්ඩුවේ වැරදි කියලා හොඳටම අමතයි
03:34
Video thumbnail
රටම කතාකරපු පුංචි දියණියගේ තවත් වීඩියෝවක් එළියට
00:46
Video thumbnail
හිටපු ජනපති මෛත්‍රිපාල බලන්න නිවසට ආ පුලතිසි රාජා - කොහොමද මෛත්‍රිපාලට තියෙන ආදරය
01:40
Video thumbnail
ඇමතිතුමෝ තොට ලැජ්ජාවක් නැද්ද.. ලැජ්ජයි.. ලැජ්ජයි.. ලැජ්ජයි
03:02
Video thumbnail
ජනපති එක්ක මට ඩීල් නෑ - මරික්කාර්ට කේන්ති යයි
17:45
Video thumbnail
සුගීෂ්වර වෙනුවෙන් ආ දයාසිරි කිව්ව දේ - කිසි වෙලාවක පඩි දෙකක් ගත්තේ නෑ
02:31
Video thumbnail
සුගීෂ්වර බණ්ඩාර යළි රිමාන්ඩ් - ජයවේවා කියලා ඇවිත් අතත් වනාගෙන ගිය හැටි
02:18
Video thumbnail
වසන්ත සමරසිංහ ඇමතිකමින් වහාම ඉවත් කරන්න ? - මේ ඩෝබිලව ත#ලන්න ඕනි කබර බාහුවෙන්
18:15