ජනප්‍රිය ගායන ශිල්පිනියක් දිවියෙන් සමුගනී

ෆ්ලීවුඩ් මැක් සංගීත කණ්ඩායමේ ගායන ශිල්පිනී ක්‍රිස්ටීන් මැක්වි හෘදයාබාධ රෝගී තත්ත්වයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඇය මියයන විට 79 හැවිරිදි වියේ පසුවුණි.ඇය විසින් ගායනා කළ “සෝන්ග්බර්ඩ්”, “ලිට්ල් ලයිස්” වැනි ගීත ලොව පුරා රසිකයින් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත් වුණි.