අලුතින් බාර් ලයිෂන් 75ක්.. එකකින් කෝටි හතක්

සුපිරි වෙළඳසැල් සඳහා මත්පැන් බලපත්‍ර ලබාදීම මගින් වත්මන් ආණ්ඩුවේ දේශපාලන පක්ෂ දෙකක් අතර කොමිස් මුදල් බෙදා ගනිමින් ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ චෝදනා කරයි.

මෙලෙස බෙදී යන මුදල එක් බලපත‍්‍රයකට රුපියල් මිලියන 70ක තරම් අති විශාල අගයක් බව ද ඔහු සඳහන් කළේය.

මේ ආකාරයට නව මතපැන් බලපත‍්‍ර හැත්තෑ පහකට ආසන්න ප්‍රමාණයක් නිකුත් කිරීමට සූදානමක් ඇති බවයි කියා සිටියේ. ඒ මහතා මේ අදහස් පළ කෙළේ සමගි ජන බලවේගය පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.07
00:00
Video thumbnail
වැල්ලවායේදී සිදුවූ බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වූ හැටි
00:44
Video thumbnail
වැල්ලවායේදී සිදුවූ බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වූ හැටි..කතට සහ පිරිමි පුද්ගලයට තුවාල
01:07
Video thumbnail
සරුවට වැඩුණ ලක්ෂ 3කට අධික මල් කොටුකළ මෙහෙයුම
01:05
Video thumbnail
සරුවට වැඩුණ ලක්ෂ 3කට අධික මල් කොටුකළ මෙහෙයුම..ගංජා ගස් ඔක්කොම අළු කරයි
01:33
Video thumbnail
අපේ මහ බැංකුව බින්දා..මෙයාලා වැඩ පුරුදු වෙනකොට රට ඉවරයි..ආණ්ඩුව අතරමන් වෙලා
01:55
Video thumbnail
ප්‍රසාද් සර් ආණ්ඩුවටට සැරටම කිව්ව කතාව..වැඩබැරි ආණ්ඩුවට හැමදේම බෑ තමයි..L බෝඩ් ආණ්ඩුවක්
04:05
Video thumbnail
රජරට සරසවි සිසුන් කුපිත වී මහ පාරට බහියි..ත්‍රස්තවාදීන් කියලා ලේබල් කරලා..ශිෂ්‍යයින් මර්දනය කරනවා..
05:04
Video thumbnail
බේකරි ආයතනයක හිමිකරුවෙකුට ආයුධවලින් ප#ර දී සල්ලි, ATM Card රැගෙන පැන යන හැටි
01:34
Video thumbnail
ආච්චිලා නාමල්ව වැඳලා පිළිගත්ත හැටි
00:41