A සාමාර්ථ 9 ගත් සිසුවාට ගිනි තැබූ සැකකරු අත්අඩංගුවට

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය ඉහළින්ම සමත් වු සිසුවෙක්ට සිරුරට භූමිතෙල් වත්කර ගිනි තිබු සිද්ධියට සම්බන්ධ සැකකරු අම්පිටිය දඹවෙල ප්‍රදේශයේ දී අද (29) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තයේ අත් බෝම්බයක් ද තිබි ඇති අතර මෙම සැකකරු ඉකුත් (26) දින රාත්‍රියේ ඉහත සිසුවා සහ පියා මාර්ගයේ ගමන් කරමින් සිටියදී ඔවුන්ගේ තොරතුරු විමසා ඇති බවත්, පියා සහ පුතා සැකකරුට ඔවුන්ගේ තොරතුරු කිසිවක් ලබා නොදීම නිසා උරණ වු සැකකරු දරුවාගේ ඇගට භූමිතෙල් ඉස, ඔහු දල්වගෙන සිටි පන්දම දරුවාගේ ඇගය දෙසට විසි කිරීම නිසා දරුවාගේ ඇග ගිනි ඇවිලි ඇති තිබෙනවා.

මෙම පුද්ගලයා තදින්ම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිව සිටින සැකකරු තවත් කිහිපය දෙනකු සමග එක්ව මැර කල්ලියක් නිර්මාණය කරගෙන ජනතාව භීතියට පත්කරමින් කප්පම් ගැනීම් , කොල්ලකෑම් ආදි අපරාධ වල නිරත වී ඇති අයෙකි. අම්පිටියේ ශාන්ත ක්ලෙමන් විද්‍යාලයේ අධ්යා පනය ලබමින් සිටින ග්රේශෂන් නියුමන් බර්නි සපෝන් සිසුවා සිද්ධියෙන් පිළිස්සුම් තුවාල ලබා මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?