අද දිනයේද විදුලිය කප්පාදු කිරීම පැය දෙකයි විනාඩි 20 ක් සිදුකිරිමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කර ඇත.
ඒ අනුව දිවා කාලයේ දී පැයක් ද රාත්‍රී කාලයේ දී පැයක් සහ විනාඩි 20 ක් ද ලෙස විදුලිය කපා හැරීමට නියමිතය.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




