අද දිනයේ විදුලි කප්පාදුව සිදුවන්නේ මෙහෙමයි

අද දිනයේද විදුලිය කප්පාදු කිරීම පැය දෙකයි විනාඩි 20 ක් සිදුකිරිමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කර ඇත.

ඒ අනුව දිවා කාලයේ දී පැයක් ද රාත්‍රී කාලයේ දී පැයක් සහ විනාඩි 20 ක් ද ලෙස විදුලිය කපා හැරීමට නියමිතය.



අපගේ නවතම වීඩියෝ පුවත්