මිනිස් ජාවාරමේ නිරත වූ තවත් අයෙක් CID අත්අඩංගුවට

ඕමානය සහ ඩුබායි රාජ්‍ය වෙත මිනිස් ජාවාරම් සිදුකළ තවත් පුද්ගලයෙකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා අවිස්සාවේල්ල ප්‍රදේශයේ දී අද (20) අලුයම අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.