අයවැය දෙවනවර කියවීමේ විවාදය අද ඇරඹේ

පාර්ලිමේන්තුව අද (15) දිනයේ පෙරවරු 9.30ට රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ, අනුව 2023 අයවැය දෙවනවර කියවීමේ විවාදය අද (15) ආරම්භවීමටයි නියමිතව ඇත්තේ

විවාදය පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත් වීමට සැලසුම්කර තිබෙනවා.

2023 මුල්‍ය වර්ෂයට අදාළ අයවැය යෝජනා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

https://youtu.be/HAozlULUyCY
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කරන්දෙණිය සුද්දාගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවූ සෙට් එකට වැඩ වරදියි
01:38
Video thumbnail
ධීවර යාත්‍රාවක් පෙ#ළී තරුණයන් දෙදෙනෙකු අතුරුදහන්..ගම්මු සිදුවූ සියල්ල හෙළිකරයි
04:01
Video thumbnail
ඩෝබිලා, පොල්ලෙලි, පාපිසිවලට ළඟදිම තේරෙයි මේක..ගල් අඟුරු හත්පොලේ ගාගෙන තටබනවා
02:16
Video thumbnail
ජනපතිගේ වීඩියෝවක් පෙන්වලා සුජීව සැරටම කිව්ව දේ.."තහඩුවක් ගියත් ලක්ෂ 10යි"මෙයාලා කයිය නායකලා
04:40
Video thumbnail
අද නම් ලේසි වෙන්නේ නැතිවෙයි මැච් එක..මාලිංග ගේමට බැහැලා
00:36
Video thumbnail
අද නම් ලේසි වෙන්නේ නැතිවෙයි මැච් එක..මාලිංග ගේමට බහියි
00:58
Video thumbnail
ලක්ෂ 30ක මත්කරල් තොගයක් සමඟ අඹුසැමි යුවලක් ඇතුළු තිදෙනෙක් කොටු
01:28
Video thumbnail
පොලු අරන් කඩේ කු#ඩු කරපු චණ්ඩියා මෙන්න..කඩ හිමියන් බයවෙලා කෑගහයි.."අනේ මල්ලි චුට්ටක් එන්නකෝ.."
01:22
Video thumbnail
කිරෙන්වත් හෝදලා මේ වංචාව වහගන්න බැරිවෙයි l Mahinda Amaraweera
02:30
Video thumbnail
ආරවුලක් දුරදිග ගිහින් පියා, දියණියගේ අනියම් සැමියාව එළොව යවලා
00:41