ධනුෂ්කට ඇප ගන්න සල්ලි බෝඩ් එකේ තියනවා – ශ්‍රී ලංකා ක්‍රිකට් උප ලේකම් (වීඩියෝ)

මේ වනවිට ඕස්ට්‍රේලියාවේ රක්ෂිත බන්ධාගාර ගතව සිටින ධනුෂ්ක ගුණතිලක සම්බන්ධ නඩුවට අදාළව මූල්‍ය පහසුකම් සපයා ගැනීම සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවට පළවන වාර්තා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප ලේකම් ක්‍රිෂාන්ත කපුකොටුව පවසනවා.

ජාතික මට්ටමේ ක්‍රීඩකයෙකු කිසියම් ගැටලුවකට මුහුණ දුන්විට ඔහු වෙනුවෙන් පෙනී සිටීම ක්‍රිකට් ආයතනයේ වගකීමක් හා යුතුකමක් බවයි ඔහු පවසා සිටියේ.

ඒ වෙනුවෙන් හැකි උපරිම මැදිහත් වීම සිදුකරන බවයි ක්‍රිකට් ආයතනයේ උප ලේකම්වරයා වැඩි දුරටත් සඳහන් කර සිටියේ.

https://youtu.be/otGpBxVKRpU
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?