ලෝක කුසලානය ජය ගන්න එංගලන්තයට පහසු ඉලක්කයක්

පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේ කාසිය වාසිය දිනූ එංගලන්ත නායක ජෝෂ් බට්ලර්ගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 08ක් දැවී ලකුණු 137ක් රැස් කිරීමට සමත් වුණා.

පාකිස්ථානය වෙනුවෙන් නායක බාබර් අසාම් ලකුණු 32ක් රැස්කළ අතර, ෂාන් මසූඩ් ලකුණු 38ක් රැස් කළා.

පන්දු යැවීමේ දී සුපිරි පන්දු යැවීමක නිරත වූ සැම් කරන් පාකිස්ථාන පිතිකරුවන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කළා.

එහිදී ඔහු සිය පන්දුවාර 04 තුළ ලකුණු 12ක් ලබාදෙමින් කඩුලු 03ක් දවා ගත්තා.

ඒ, අනුව අවසන් මහා තරගය ජය ගැනීමට එංගලන්ත පිළට පන්දුවාර 20 තුළ ලකුණු 138ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

තරගය පැවැත්වෙන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ණය ප්‍රශ්නයකට කඩේ කු#ඩු කරපු චණ්ඩියා..වරෙන් එළියට..වරෙන්..මම ඇතුළට එන්නද?
01:22
Video thumbnail
කිරෙන්වත් හෝදලා මේ වංචාව වහගන්න බැරිවෙයි l Mahinda Amaraweera
02:30
Video thumbnail
ආරවුලක් දුරදිග ගිහින් පියා, දියණියගේ අනියම් සැමියාව එළොව යවලා
00:41
Video thumbnail
සෝමරතන හිමිගෙන් තිස්ස කුට්ටිට සැර සත්තමක්..කාදිනල් හිමිට පාරට බහින්න කියන්න කවුද ඔයා ?
07:39
Video thumbnail
සඳාගේ පොඩි එකා ඇඟිල්ලක් පෙන්නලා..අපේ කොල්ලා ඒ මොකක්ද අහපුවම ග#ලා
03:50
Video thumbnail
චීන අයියා පොලිසියෙන් ගේම ඉල්ලයි
00:49
Video thumbnail
වැල්ලවායේ දැඩි උණුසුම් තත්ත්වයක්..ආණ්ඩුව හොඳයි උගේ අම්මගේ රෙද්ද
00:51
Video thumbnail
පාස්කු මහමොළකරු ගැන පාඨලී කිව්ව දේ..ත්‍ර#තවාදීන් පරාද කරපු අය වෙන නඩුවලින් ඇතුළට දානවද ?
03:11
Video thumbnail
Kasthirama | " බාල ද නැද්ද ? " තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:46
Video thumbnail
මඟ නොහැර අද හවසට අහස බලන්න..ග්‍රහලෝක 6ක්ම අද බලන්න පුළුවන්
02:32