2024 යොවුන් ලෝක කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

වයස අවුරුදු 19න් පහළ පිරිමි ක්‍රිකට් ලෝක කුසලානය 2024 තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාව විසින් දරන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරනවා.

මෙම තරගාවලියට සත්කාරකත්වය ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2024-2027 දක්වා කාල පරාසය තුළ ශ්‍රී ලංකාවට අමතරව මැලේසියාව, තායිලන්තය, සිම්බාබ්වේ, නැමීබියාව, නේපාලය සහ බංග්ලාදේශය නම්කර තිබෙනවා.

මේ අතර 2026 වසරේ දී එහි සම සත්කාරකත්වය සිම්බාබ්වේ සහ නැමීබියාවට හිමිව ඇති බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?