මිනුවන්ගොඩ එකම පවුලේ තුනක් නැසූ ප්‍රධාන සැකකරු සහ වෙඩික්කරු රිමාන්ඩ්

මිනුවන්ගොඩ, ගමන්ගෙදර ප්‍රදේශයේ දී නිවසක් තුළ එකම පවුලේ තිදෙනෙක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධ ප්‍රධාන සැකකරු සහ වෙඩික්කරු ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

අපරාධයට සම්බන්ධ වෙඩික්කරු පෙරේදා (10) දහවල් පදවිය පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුණු අතර, එම අවස්ථාවේ ඔහු රැඳී සිට ඇත්තේ ඔහුගේ මිතුරෙකුගේ පදවිය, 18 කණුව ප්‍රදේශයේ පිහිටි නිවසකයි.

ඩුබායිවල සිටින සිය මිතුරකුගේ උපදෙස් අනුව සැකකරු විසින් මෙම ඝාතනයන් සිදුකළ බවට අණාවරණය තිබෙනවා

ගුවන් හමුදාවේ මීට පෙර සේවය කර ඇති මෙම සැකකරු ගම්පහ ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයකු බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වුණ කාලගුණය ගැන ජනතාවට දැනුම්දීමක්..අදත් බොහෝ ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි
02:40
Video thumbnail
වාහන ගමනාගමනය සීමා කළ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව යළි විවෘතවෙයි
00:54
Video thumbnail
ඇදහැලෙන මහ වැස්ස නිසා රජාංගන, අංගමුව ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති ඇයුරු
01:32
Video thumbnail
නිලධාරින්ට කට උත්තර නැතිවෙන්න ජනපති කිව්ව දේ.."ඇයි දුම්රිය දෙපාර්තමේන්තුව අකමැති ?තේරුමක් නෑ"
03:02
Video thumbnail
ජනපති සහ නිලධාරින් අතර උණුසුම් තත්ත්වයක්.."ඔහොම කරන්න බෑනේ..ඔයාලත් යමක් කරන්න"
07:08
Video thumbnail
මිල්ලනියේ 58 හැවිරිදි කතක් බිගිසුණු අයුරින් එළොව යවලා..
00:59
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36