ඩීසල් ගණන් ගියත් බස් ගාස්තුව එතැනමයි (වීඩියෝ)

ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල වැඩි වුව ද බස් ගාස්තුවල වෙනසක් සිදු නොකරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළා.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් නිකුත් කරනු ලබන සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඊයේ රාත්‍රියේ සිට ඉහළ දැමීමටයි කටයුතු කළේ.

ඒ, අනුව සුදු ඩීසල් ලීටරයක් රුපියල් 15.00කින් සහ භූමිතෙල් ලීටරයක් රුපියල් 25.00කින් ද මිල ඉහළ දමනු ලැබුවා.

කෙසේ වෙතත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ යළිත් මෙවැනි ආකාරයේ ඩීසල් මිල ඉහළයාමක් සිදු වුවහොත් බස් ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් රජයෙන් ඉල්ලීමක් කරන බවයි.

https://youtu.be/dlhOWTl5Ui8


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14