මැති ඇමැතිවරු 92කගෙන් එක්කෝටියක පොල්ලක්

මැති ඇමැතිවරුන් 92ක් සිය නිල නිවාස වෙනුවෙන් රුපියල් එක්කෝටියකට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැර ඇති බව වාර්තා වනවා.

ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක මේ බව සඳහන් වන අතර, ඉන් රුපියල් ලක්ෂ 52කට වැඩි මුදලක් 2012 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා මැති ඇමැතිවරුන් 72 කගෙන් අය නොවී පවතින ශේෂය බව සඳහන්.

මේ අතර සමුළු නිවාස සහ කැප්පිටිපොල නිවාස ලබාගත් 97කගෙන් රුපියල් ලක්ෂ පනහකට ආසන්න මුදලක් පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වන දිනට අය විය යුතුව තිබූ බවට ද අනාවරණය වී තිබෙනවා.

ඉන් ජයවඩනගම නිවාසවල පදිංචිව සිටි 24 දෙනෙකුගේ 2021 වර්ෂයේ දී අය විය යුතුව තිබූ මුදල රුපියල් කෝටියකට ආසන්නයි.

2012 වසරට පෙර සිට 2020 වර්ෂය දක්වා 21දෙනෙකුගේ ණය නොවී පවතින ශේෂය රුපියල් අසූඅට ලක්ෂයක් බවයි විගණනයේදී අනාවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23