අනතුරකට පත්ව රෝහල්ගත කල යාචකයාගේ බෑගයේ ඇදහිය නොහැකි මුදලක්

උඩප්පුව යාය 6 පදිංචි කදිරේෂන් පාලමුරුගන් නැමැති යාචකයකුගෙ බෑගයක තිබී රුපියල් එක්ලක්ෂ තිස්පන්දහසක් සමග බැංකු ගිණුම් පහක පොත් තිබී හමුවූ බව ආරච්චිකට්ටුව පොලිස් ස්ථානාධිපති පැවසීය

මෙම යාචකයා පුත්තලම හලාවත මාර්ගයෙ ආනවිළුන්දාව ප්‍රදේශයේදී යතුරු පැදියක ගැටී ආනවිළුන්දාව රෝහලට ඇතුලත් කර ඇති අතර මෙම යාචකයා කාලකයක සිට සිගමන් යදිමින් ජීවත්ව ඇති අතර පසුව මෙම යාචකයාගෙ බෑගය පරික්ෂා කිරීමේදී ඉතා ආරක්ෂිතව සඟවා තිබූ 135000 ක මුදලක් හා රාජ්‍ය හා පුද්ගලික බැංකු පහක ගිණුම් වල තවත් රුපියල් 47000 ක මුදලක් තැන්පත් කර තිබූ බව පොලිසිය ප්‍රකාශ කළා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
36
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?