ත්‍රිරෝද රථ ඉන්ධන කෝටාව වැඩි කිරීමට ලියාපදිංචිය අද සිට

සතියකට ලබාදෙන ඉන්ධන කෝටාව ලීටර් 10ක් දක්වා ඉහළ දැමීමට අදාළව මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ ලියාපදිංචි කිරීම අද (01) සිට ආරම්භ කරනවා.

ඒ, අනුව ප්‍රථමයෙන් බස්නාහිර පළාත තුළ එය ප්‍රතමයෙක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

අනෙකුත් පළාත් තුළ ලබන 6 වැනි දා සිට මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සඳහන් කළේ.

www.wptaxi.lk වෙබ් අඩවිය පිවිසීමෙන් බස්නාහිර පළාතේ ත්‍රිරෝද රථ ලියාපදිංචි කිරීමේ හැකියාව පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?