ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක් රැඳවුම් භාරගෙ සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන් කොළඹ ජාතික රෝහලට ඇතුළත්කර තිබෙනවා.
දින කිහිපයක සිට පවතින උණ රෝගයක් හේතුවෙන් ගල්වැව සිරිධම්ම හිමියන් මෙලෙස රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




