ශ්‍රී ලංකා – අයර්ලන්ත තරගය අද, කාලගුණයත් යහපත්

පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගවලියේ සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු තරගය අයර්ලන්තයට එරෙහිව අද (23) පැවැත්වීමට නියමිතයි.

හෝබාර්ට්හි බෙලරිව් ඕවල් ක්‍රීඩාංගනයේ දී මෙම තරගය පැවැත්වෙන අතර, තරගය පැවැත්වෙන ක්‍රීඩාංගනය පිහිටි ප්‍රදේශයට මේ වනවිට යහපත් කාලගුණ තත්ත්වයක් පවතින බවයි වාර්තා වන්නේ.

අද තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක එක් නොවන අතර, ඒ හේතුවෙන් ශ්‍රී ලංකා පිළේ ආරම්භ පිතිකරුගේ වගකීම ධනංජය සිල්වා වෙත හිමිවනු ඇති බවයි විචාරකයින් මත පළ කරන්නේ.

පැතුම් නිස්සංක වෙනුවට බොහෝ දුරට අශේන් බණ්ඩාර අද තරගයට ක්‍රීඩා කරනු ඇති බවයි ඕස්ට්‍රේලියාවෙන් තොරතුරු වාර්තා වන්නේ.

අද තරගය මෙරට වේලාවෙන් පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උපන් ස්ථානය කියලා දාන්න වෙන්නේ මහමෝදර බන්ධනාගාරය - ගාල්ලට තව බන්ධනාගාර එපා
06:10
Video thumbnail
පුද්ගලික වගා ඉඩමකින් වනඅලි සිරුරක් හමුවෙයි
00:25
Video thumbnail
මඩුගස්තලාව කදු රක්ෂිතයේ හදිසියේම ඇතිවූ විශාල ගින්න
00:58
Video thumbnail
Van එකේ ඇවිත් බයික් එක උස්සපු හොරාට ගුටි පූජාවක්
01:16
Video thumbnail
රජයට මිනිස්සු පොල් ග#හයි
01:22
Video thumbnail
මීගමුව බන්ධනාගාරය ඇතුළේ වෙච්ච සියල්ල ජේලර් කෙනෙක් හෙළිකරයි
01:45
Video thumbnail
දුම් ගහලා දෙන්න කිව්වට දුමායනයෙන් විතරක් ඩෙංගු මර්දනය කරන්න බෑ
03:32
Video thumbnail
පුනරුත්ථාපනයෙන් පසු 47%ක් මිතුරු ඇසුර, ප්‍රේම සබඳතා නිසා 4%ක් ‍යළි මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා
07:29
Video thumbnail
"රජයට අමතකවීමේ ලෙඩේ හොඳවේවා" කියලා මිනිස්සු පොල් ග#හයි - අද කියන දේ හෙට අමතකයි
02:54
Video thumbnail
විපක්ෂයේ අනුරනම් මේ වෙනකොට අමුඩය ගහගෙන පාරේ - බියර් හදනවා කිව්ව දේට කට උත්තර නැතිවෙන්න කියයි
03:42