මොංගෝලියානුවෙක් ලෙස හැඩ වූ තෙවරප්පෙරුම (ඡායාරූප)

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම ඔහුගේ නිල ෆේස්බුක් ගිණුමට අපූරු ඡායාරූප කිහිපයක් එක්කර තිබුණා.

එහිදී හිටපු මන්ත්‍රීවරයා සාම්ප්‍රදායික මොංගෝලියා ඇඳුමකින් සැරසී කඩුවක් ද අතැතිව සිටින අයුරු එම ඡායාරූපවල දැක්වෙනවා.

කෙසේ වෙතත් මෙම අපූරු ඡායාරූප පෙළ පිළිබඳව අප ෆුගෙන් විමසීමක් කළා.

එහිදී ඔහු අප සමඟ සඳහන් කළේ මොංගෝලියාවේ සිදුකළ සංචාරය අතර තුර ඔහුට තිළිණයක් ලෙස හිමි වූ මෙම ඇඳුම් ආයිත්තම් වලින් සැරසී ලබාගත් ඡායාරූප කිහිපයක් මෙලෙස සිය ෆේස්බුක් ගිණුමට එක්කළ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
33
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?