මහ රෑ ඇවිලුණු වෑන් රථය (ඡායාරූප)

යාපනය – මාවිට්ටපුරම් ප්‍රදේශයේ ගමන් ගනිමින් තිබු වෑන් රථයක් හදිසියේ ගිනි ගැනීමට ලක්ව තිබෙනවා.

ඊයේ (21) රාත්‍රියේ මෙම වෑන් රථය ගිනි ගැනීමට ලක්ව ඇති අතර, ගින්නෙන් රථයට දැඩිලෙස හානි සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

යාපනය කන්කසන්තුරේ නාවික හමුදා කදවුරේ ගිනි නිවන රථය පැමිණ එය පාලනය කිරීමට කටයුතු කර තිබෙනවා.

ගින්නට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැති අතර, විදුලි කාන්දුවක් හේතුවන්නට ඇති බවටයි සැකපළ කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?